අපරාධය හා දඬුවම | Crime and Punishment
Posted by Taboo on September 1, 2009
අරා විනිසුරු අසුන – බලන සේ නුඹ මදෙස
හැඟෙන්නේ ඇයි මසිත – නුඹේ වත දුටු විගස
මා නොවේ සොරා ගත්තේ නුඹේ ප්‍රභාතය
කියා හඬ නගනු බැරි සේ ගොළුය මගේ දිව
– දයාසේන ගුණසිංහ (දොරමඬලාව, 1992)
(මේ පෝස්ටය සඳහා කමෙන්ට් අවුරා ඇත.)