පුරාණ රථචක්‍ර ඕනෑය | Old tyres needed
Posted by Taboo on October 30, 2009

ඩුං ඩුං ඩුං
මහ රජ්ජුරුවන් වහන්සේගේ අනඥාවනුකූලව අලහප්පෙරුම නිලමේ තුමා, වීරවංස නිලමේ තුමා හා යාපා නිලමේ තුමා මාර්ගයෙන් හුදීජන බලු ගැත්තන්ට කරනු ලබන ආරඤ්චියයි. ලොකු ඕනෑකමකට පුරාණ රථචක්‍ර (පරණ ටයර්) තොගයක් මහ රජවාසලට ඕනෑය. මෙව්වා රජවාසලට ඇන්න එන හුදී ජනයින්ට පඬුරු පාක්කුඩම්ද රජවාසලේ මුළුතැන්ගෙයින් කට්ට කරවල හොදි, තම්පලා මැල්ලුම් සමඟ හීල්බත් ගෙඩියක්ද ලැබෙනවා ඇත.
ඩුං ඩුං ඩුං
මහෝදර said
“A nation watched in horror as television stations, late this evening, aired footage of a man seemingly being forced to go deep into sea and drown by men waving poles in Bambalapitiya today despite the presence of several onlookers. A police probe over the incident is now under way. Picture shows a television still of the incident.” – Daily Mirror
(PLEASE SEE the pictures and the video)
[http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=66311]
Where the hell is this country heading into??? Where is the so called law & order????!!! WTF is going on???
bambaradeniya said
News Report……………..
The Colombo Crimes Division (CCD) has begun an investigation over an incident where a man was “forced” to drown in Bambalapitiya this morning in front of several onlookers.
Police spokesman senior DIG Nimal Madiwaka said that the victim was believed to be mentally retarded and used to throw stones towards trains and vehicles passing by.
Earlier today the victim had reportedly thrown stones towards the Bambalapitiya police before jumping into the sea and drowning, the police spokesman quoted the Bambalapitiya police as saying.
However shocking television footage taken by a cameraman from his television office showed men attempting to beat the victim using sticks and preventing him from coming ashore resulting in his death by drowning.
The police spokesman said that with the airing of the footage the CCD was asked to take over the probe on the incident. The probe will include possible police involvement in the incident. Navy divers meanwhile are looking for the body of the victim, the police spokesman added. (SD)………….
This is Crazy…………………………..
bambaradeniya said
මෙම ගල් මුල්වලින් පහර දුන් පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට සැක කෙරෙන අතර, මොහුට පොලුවලින් පහරදී මෙන් පසු දියේ ගිලී ඇති ඔහු මිය ගොස් ඇත. මෙම පහරදීම සිදුව ඇත්තේ ඉණක් පමණ ජලයේ ගිලී සිටියදීය.
ආරක්ෂක අංශයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනා පොලුවලින් පහරදීමේදී පහරකෑමට ලක් වූ පුද්ගලයා වැද වැටෙමින් තමන්ට පහර නොදෙන ලෙස ආයාචනා කර ඇතත්, පහරදුන් පුද්ගලයින් දෙදෙනා දිගින් දිගටම ඔහුට පහර දී ඇත. මෙසේ තමන්ට නොගසන ලෙස ඉල්ලා සිටියදී ඔහු දියේ ගිලී ඇති අතර, දියේ ගිලීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.
මෙම සිදුවීම TNL රූපවාහිනී සේවයෙන් වීඩියෝ ගත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසා ඇත. ඒ මහතා පවසන්නේ මොහුගේ පහරදීමෙන් දුම්රියට, වාහනවලට හා මගීන් ගණනාවකට තුවාල සිදුවී ඇති බවයි.
bambaradeniya said
Divaina reports …………………………….
මෙසේ මියගිය පුද්ගලයා පැයකට අධික කාලයක් තිස්‌සේ මුහුදු වෙරළට ඒමට උත්සාහ ගත්ත ද පොලු අතින්ගත් පිරිසක් එම පුද්ගලයාට පහරදෙමින් ගොඩට ඒමට ඉඩ ලබාදී නැතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් ද එම ස්‌ථානයේ සිට ඇතැයි ද මෙම පුද්ගලයාට පහරදී මරා දමනතුරු පොලිසිය නිහඬව සිටියේ මන්දැයි යන්න පිළිබඳව වෙනම පරීක්‍ෂණයක් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා “දිවයින”ට පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව ටී. එන්. එල්. රූපවාහිනියේ කැමරාකරුවකු මෙම තරුණයාට පිරිස පහරදෙන අයුරුත් පසුව මරා දමා ඇති අයුරුත් වීඩියෝ ගතකර තිබේ.
මේ රූප රාමු ඔස්‌සේ විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සැකකාර පොලිස් කොස්‌තාපල් දිමුතු සොම්නස් නමැත්තා ඊයේ බම්බලපිටිය පොලිස් ස්‌ථානය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ පොලු පහර කා මියගොස් ඇත්තේ රත්මලාන පදිංචිව සිටි බී. සිවකුමාරන් නමැති විසිහය හැවිරිදි ද්‍රවිඩ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා “දිවයින”ට පැවැසීය.
සේවා කාලය හා කුසලතා මත පොලිස් කොස්‌තාපල්වරුන් (720) දෙනෙකුට ඔක්( 28 වැනිදා උසස්‌වීම් ලබාදී ඇත.
Even mentaly ill people are not safe in this country……………..
Kirimama said
චුති.. තිථි.. උත්පත්ති… ! සංසාරේ සංසාරේ..!
පාල said
ඇයි වදේ, මානසික රෝගියෙකු දුටු තැන පොලුවලින් ගසා මරා දමනු කියා අණබෙරයක් යැව්වෝතින් නරකද?
Jundaiya said
Same like Dallus, Wimal and other henchmen to the king , Taboo, you too using this kind of articles to threaten JVP / UNP to prevent them bringing Mr Fonseka to the race to defeat corrupted Mahinada ?