About the Blogger
පැටිගිරිය (දැන ගන්න ඕනෙම නම්)
මා ගැන හුඟක් දෙවල් කියන්න නෑ. ගමක ඉපදුනු කොල්ලෙක්. ශිෂ්‍යත්වෙට පිංසිද්ද වෙන්න කොළඹ ආවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවා විද්‍යා විෂයන්ගෙන්. එහෙම වෙච්ච එක හොඳයි. විද්‍යාවෙන් උපන්දා හිටන් ඔළු කුහරෙ පුරවාගෙන හිටපු අවිද්‍යාව දුරු කරගත්තා, වසර තුන හතරක දුෂ්කර ක්‍රියාවෙන් පසු. දැනට විශ්ව විද්‍යාලයක උගන්වනවා. දේශප්‍රේමියෙකු, සාමවාදියකු වැනි ලේබල් ගසා ගැනීමේ අදහසක් නෑ. වයස විස්සට වඩා දැන් තිහට කිට්ටුයි. පුද්ගලිකව ලියන්න අවශ්‍ය නම් මෙන්න ලිපිනය: swimfanlk@gmail.com (ස්විම්ෆෑන් කිව්වේ මගේ විනෝදාංශය පිහිනීම නිසා.)
| බින්කු | ßÎŋƙƲ | said
ඇති යාන්තම් ඉඳි කට්ටක්ට නුලක් හම්බ වුණ නොවැ, ඔන්න මට අහන්න දේවලුත් තියෙවි අයියේ. මම අහන්නම්කො එතකොට.
මාත් පිහිනමටත් කැමැති එකෙක්. පොඩ්ඩක් බලන්නකො මාව හුරු පුරුදුයිද කියලා.
shan said
my congradulations
nirarat said
මාත් ඔයාගේ blog එකේ රසිකයෙක් වුනා.දැන ගන්න කැමතියි ඔයා ගැන වැඩි විස්තර.මම ඔයාව Gmail එකෙන් contact (Chat) කරන්නම්.
reader said
Please publish fonts in the same blog,lot of reader’s find’s it hard to read and find the font.
With the font attached this will be quite popular.
AnotherReader said
Can you increase the article text font size to what you have on the left side-bar? Sinhalese characters need to be larger than latin ones to be legible. Right now I have to strain to read…
I don’t personally agree with some of your ideas, but do keep up the good work.
KD said
කාලෙකට පස්සෙ කියෙව්ව හොඳම බ්ලොග් එක!
ඔක්කොම බැලුවා මචෝ…!
තව ලියපන්…!
(මචන් කිව්වට තරහ නෑනෙ?)
Rasika said
Nice work. I surfed in via Boondi and read all entries. Impressive work. Latteral thinking. Keep it up.
vashumitra said
Dear Blogger,
I ‘ve come across your blog, while searching for Asoka Handagama in google. Your blog appears in boxes and funny signs, as I don’t have your font. I can understand you write provoking articles and alternative thinking from your titles. If you could write in english, really i can be beneficial. Anyhow, keep up good writing. Just to wish you as a friend
regards,
vashumithra
contoveros said
I second that motion to see the print in English so we can see it better in the USA
thanks,
michael j
lakmal said
congrts,,ayye
Malith said
good blogging. keep up the good work.
Mahesh said
Hi,
Your article on Child Slaves is fantastic. Many of your ideas are oriented modernity towards modernity. That is good sign. Let’s rethink about Mangala.
Mahesh
rebel said
taboo.. ge profile aka beluve ada nee.. taboo science karaa kiyala hitannavath bee..
mama hituve honda pathara kaarayek kiyala…atharamata articles tika maru…
me blog aka prasidda karanna thava monava hari karanna.. apith full sup. aka dennam…
rachiyo said
උඹට උපරිම සුභ පැතුම් Taboo අයියේ !
halwis said
Kiyala wedak ney… Hari shoke.
Pramod Kandanarachchi said
I came across your blog only a week ago but have already read all the postings. I admire your insights and the writing style. Hope to read more of your work.
හිරාන් said
වික්‍රමබාහු කරුණාරත්නගෙ අතකොලුවක් වගේ… හ්ම්ම්
Amila said
අනුකම්පාවිරහිතව needs a blank between 2 words.
It better be: අනුකම්පා විරහිතව
Priyantha said
Excelent Job ….. Congra…………..
කපිල said
ටැබුවො, උඹේ මකබාස් බොලොග් එකටත් මොනව හරි ලියල දාපන්කෝ. එකම එකානෙ දෙකේම ඉන්නෙ නැද්ද මං අහන්නෙ?
Chami said
නිතර නිතර ලියපන්. උෙේ අදහස් ෙොදයිග
Senator said
I came across the site just now through Ravaya newspaper but did not read much. It appears nice on the face of it and will keep reading. Keep up the good work.
As another post suggested, the font should be a bit bigger.
කපිල said
නියම ලිපි ටිකක්… හොඳයි ගොඩක් හොඳයි….
Dinith said
Dear Taboo ,
I’m a regular visitor of your blog. Have read all the posts and very much appreciate your talent in presenting a case & the usage of language as tool to make the blogs more attractive.
I really want to comment in sinhala for some posts, but dont know how to. Could you please give me a tip ? Dont mind even if you reply to my e mail address.
Thanx
SP said
please write something about General giving out information about last phases of WAR and contradicting himself with the fact that he is the one who personally gave orders to all brigade commanders during all important junctures of war. Is this just going heyward or done with a motive (what’s the hidden motive (if there is any) as per your belief?)